+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

Believers' Fellowship
ඔබ ඕනෑම තත්ත්වයකදී නිශ්චලව සිටින්නේ කෙසේද? (1 වන කොටස)
අපි බලන්න යන ඊළඟ චරිතය නම්, නෝවා - උප්පත්ති 6.
දැන් එන්න, එන්න දේවල් අන්ත තත්ත්වයට පත්වන විට, ආදම් ඒවද උන්වහන්සේට විරුද්ධව පව්කළ මොහොතේ ඊටපසුව දෙවියන්වහන්සේ දැක්කා මනුෂ්‍යයන් කරන හැම දෙයක්ම නපුරුව තිබෙන බව.
ජීවිතයේ අධිෂ්ඨානශීලී චරිතයක් වන්නේ කෙසේද? (3 වන කොටස)
දැන් මනුෂ්‍ය ශක්තිය කෙරෙහි තවදුරටත් ඔබ විශ්වාසය තබන්ට යන්නෙ නෑ, ඔබ පොළොවෙත් ස්වර්ගයෙත් දෙවියන්වහන්සේ කෙරෙහි ඔබගේ ශක්තිය තබන්ට යනවා.
දැන් ඈ අවදානමක් ගත්තා. මොකද අනිත් සියලුදෙනාම උන්වහන්සේව ප‍්‍රතික්ෂේප කරපු මොහොතේ ඈ කිව්වා, මම ඒ මහෝත්තම දෙවියන්වහන්සේව විශ්වාස කරන්ට යනවා.
ජීවිතයේ අධිෂ්ඨානශීලී චරිතයක් වන්නේ කෙසේද? (2 වන කොටස)
දැන් අපි ඒ ගැන ඇසූ සැණෙහිම…..දැන් ඔබ දන්නවද දෙවියන්වහන්සේගේ වචනය ඇසූ විට ඔබට ඇදහිල්ල පැමිණෙන බව. දැන් ඔබගේ හදවත් දියවී ගිය මොහොතක, එක්කෝ ඔබ ගැළවීම ලබනවා නැත්තම් තවත් ඔබගේ හදවත ගල් කර ගන්නවා.
දැන් ඔබ ඇදහිලිවන්තයෙක් හෝ පසුබටවූවෙක් වුනත්. සමහරවිට ඔබ කිසි විටෙකත් ස්වාමීන්වහන්සේ කෙරෙහි අදහාගෙන නැතුව ඉන්න ඇති. නමුත් දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ක‍්‍රියාවල් ගැන ඔබ ඇසූ විට, ඔබ කියන්ට යන්නේ ස්වාමිනි, ඔබ ස්වර්ගයෙත් පොළොවෙත් දෙවියන්වහන්සේව සිටිනවා. මම මගේ ක‍්‍රියාවල් ගැන පසුතැවිලි වෙනවා. නැත්තං මම මාගේ හදවත ගල් කරගන්නවා.