+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

Believers' Fellowship
නපුරු සිතුවිලි සහ නපුරු වචන අපවිත‍්‍ර කරයි! (1 වන කොටස)
"මනුෂ්‍යයෙකුගේ හදවත (සිත) ඔහුගේම වචන වලින් අපවිත‍්‍ර විය හැකියැ"යි යේසුස්වහන්සේ මතෙව් 15:11 පැවසූසේක.
වෙනත් වචන වලින් කිවහොත් ඔබව අපවිත‍්‍ර කරන්නේ ඔබ ආහාරයට ගන්නා දේවල් නොවේ. ඔබ කතා කරන්නාවූ දේවල්ය.
මූල්‍යමය තත්වය සම්බන්ධව යහපත් භාරකරුවන් වන්න! (2 කොටස)
දෙවියන්වහන්සේගේ වචනය හදාරන කල, අපගේ මුදල් ප්‍රශ්න සම්බන්ධව බයිබලයට අනුව යම් යම් හේතු ඇති බව අපට පෙනී යනු ඇත.
අප දෙවියන්වහන්සේගේ ප්‍රමිතීන්ට පටහැනිව අපේ මුදල් කළමනාකරණය කරනවා විය හැකියි. එය එසේ නම්, අප පසුතැවිලි විය යුතුය.
පසුතැවිලි වීම සඳහා මනස හා සිත (හදවත) වෙනස් කිරීමට අවශ්‍ය වන බව මතක තබා ගන්න.
මූල්‍යමය තත්වයන් සම්බන්ධව යහපත් භාරකරුවන් වන්න! (1 කොටස)
අපගේ භාරකාරත්වයට මුදල්වලට වඩා වැඩි යමක් ඇතුළත් වේ; එයට මුදල් කළමනාකරණය ඇතුළත් වේ.
අපගේ කාල වේලාව, තලෙන්ත සහ වැටුප් ඇතුළුව—අපගේ මුදල් යම් ආකාරයකින් අපගේ ජීවිතය නියෝජනය කරන බව මතක තබා ගන්න. අපගේ කාලය යෙදවීමෙන්, අපි මුදල් උපයා ගන්නෙමු; අපගේ තලෙන්ත භාවිතා කිරීමෙන්ද අපි මුදල් උපයා ගන්නෙමු. ඉතින් මේ ආකාරයෙන්, අපගේ මුදල් අපගේ ජීවිතය නියෝජනය කරයි.