+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
සමිඳුන් පසසන් ශුද්ධවු අලංකාරයේ
සමිඳුන් පසසන් ශුද්ධවු අලංකාරයේ
එතුම් අපෙ දෙවිඳුන්
එතුම් අපෙ දෙවිඳුන්
හිමිගේ කරුණා ගුණේ සදාකල්ම පවතී
එතුම් අපෙ දෙවිඳුන්
එතුම් අපෙ දෙවිඳුන්
හිරු උදාවේ සිට එය බැස යන තෙක්
හිරු උදාවේ සිට
එය බැස යන තෙක් අවරගිරෙන්
සමිඳුගේ නාමේ පැසසිය යුතුවේ
(x2)
සමිඳුන් පසසන්න
එතුම්ගේ සියලූ දාසයන් හිමි පසසන්
සමිඳුගේ නාමේ පසසන්න
සමිඳුගේ නාමෙට ආසිරි වේවා
මෙදා පටන් සැමදා
හිමිගේ නාමේ පසසන්
සමිඳුන් පසසමූ - එතුමන් ඔසවමූ
සැමදා ගී ගයමූ අපි ප‍්‍රීතී වෙමූ
(x2)


