+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
අපට ආශීර්වාද කළේ දෙව් සමිඳුන්
අපට ආශීර්වාද කළේ දෙව් සමිඳුන්
අප ජීවයෙන් පුරවා දෙව් සමිඳුන්
ඔබ හට මා පවසන්නේ
හිමි මා ඔබට ආදරෙයි
ඔබ හට මා පවසන්නේ ආසිරි වේවා
ඔබ හට මා පවසන්නේ ගෞරව වේවා
ඔබෙ නාමය ඉහළින් ඔසවන්නට
ප‍්‍රිය කරමී මෙමා
සැරදේ යේසුස් ඉහළින් එසවී
සැරදේ යේසුස් ඉහළින් එසවී
හිමිගේ පැසසුම් අපෙ සටනේ හඬයි
ජයග‍්‍රාහිව රජකරයි හිමි
සදාකල් මහීමයෙන්
හිමි නාමේ යේසුස් එතුම් ස්වාමීන්ය
යේසුනි පුදුමයි ඔබ සමිඳුන්
යේසුනි පුදුමයි ඔබ සමිඳුන්
ඔබ කරුණාවන්තයි පිවිතුරු හා මෘදුයි
පහන් තරුව මෙන් ඔබ බැබළෙන්නේ
යේසුනි ඔබ පුදුමයි සමිඳුන්


