+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ප්‍රීතියේ හඬද සතුටු හඬද


VERSE 1:

ප්‍රීතියේ හඬද සතුටු හඬද
මනාලයා හා මනාලිගේ
හඬ පවසන්නේ 
සමිඳුන් පසසන්
(x2)


CHORUS:
පසසන් සේනාවේ සමිඳුන්
එතුමාණන් යහපත්ය
හිමිගේ කරුණාව සදාකල්ම පවතියි
(x2)


VERSE 2:
දෙව් ගෘහයට අපි ගෙනෙන්නෙමු
පැසසුම් පූජාවන්
(x3)

 

Read 239 times