+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙව් පියාණන් තුළයි අප අදහන්නේ


VERSE 1:

දෙව් පියාණන් තුළයි අප අදහන්නේ
පුතු කි‍්‍රස්තුස් තුළයි අප අදහන්නේ
ශුධ ආත්මයන් තුළයි අප අදහන්නේ
එක්වී සිටිනා අපි සභාව වන්නේ

VERSE 2:
ශුද්ධ බයිබලය අප අදහන්නේ

කන්‍යාවකින් ඉපදුනු බව අදහන්නේ
මළවුන්ගෙන් නැගිටුණු බව අදහන්නේ
කි‍්‍රස්තුස් නැවතත් පොළොවට එන්නේ

CHORUS:
ශුද්ධයි ශුද්ධයි ශුද්ධයි අපේ දෙවිඳුන්

සෑහේ සෑහේ සෑහේ අපේ රජිඳුන්
සැම මහිමය හා ගෞරවය
එතුමන්ට ලැබිය යුතුයි
යේසුස්හට ගයමු අප අදහන බැවින්

VERSE 3:
යේසුස්ගේ ලේ තුළයි අප අදහන්නේ

සදාකල් ජීවනයයි අදහන්නේ
අප මුදනා එතුම් පේ්‍්‍රමය අදහන්නේ
අප කි‍්‍රස්තුස්ගේ මනාලිය වන්නේ

 

Read 252 times