+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මා දැක්කේ දැක්කේ සාතන්ගේ පරාජයයි


මා දැක්කේ දැක්කේ සාතන්ගේ පරාජයයි

දෙවිවිූන්ට මහිමවේ යේසුස්ට මහිමවේ
මා දැක්කේ දැක්කේ සාතන්ගේ පරාජයයි
දෙවිවිූන්ට මහිමවේ ආමේන්

දකුණට බලනා විට මා
සාතන් වැටුනු බව පෙනෙයි

වමට බලනා විට මා
සාතන් වැටුනු බව පෙනෙයි

ඉදිරියේ බලනා විට මා
සාතන් වැටුනු බව පෙනෙයි

පිටුපස බලනා විට මා
සාතන් වැටුනු බව පෙනෙයි


හාලේලූයා - හාලේලූයා
හාලේලූයා - හාලේලූයා
(x2)


මා දැක්කේ දැක්කේ
යේසුස්ගේ ජය ගැනීමයි

දෙවිවිූන්ට මහිමවේ
යේසුස්ට මහිමවේ

මා දැක්කේ දැක්කේ
යේසුස්ගේ ජය ගැනීමයිි

දෙවිවිූන්ට මහිමවේ ආමේන්

දකුණට බලනා විට මා
යේසුස් ජය ගත් බව දකිමි

වමට බලනා විට මා
යේසුස් ජය ගත් බව දකිමි

ඉදිරියේ බලනා විට මා
යේසුස් ජය ගත් බව දකිමි

පිටුපස බලනා විට මා
යේසුස් ජය ගත් බව දකිමි


හාලේලූයා - හාලේලූයා
හාලේලූයා - හාලේලූයා
(x2)


ස්වාමීන් පසසමු (පසසම්) x4

මහීම වේවා (මහිමේ) x4

හාලේලූයා - හාලේලූයා
හාලේලූයා - හාලේලූයා
(x2)


හිමි ඔබ සෑහේ (සෑහේ්)  x8

ඕ සාතන් පැරදුනා (x4)

ඕ යේසුස් ජය ලැබුවා(x4)

හාලේලූයා - හාලේලූයා
හාලේලූයා - හාලේලූයා
(x2)

 

Read 224 times