+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ආදර යේසුනි ඔබ මගේ පළමු පේ‍්‍රමයයි


ආදර යේසුනි ඔබ මගේ පළමු පේ‍්‍රමයයි
නැත වෙන කිසි පේ‍්‍රමයක් සසඳන්නට
ආදර යේසුනි එය ඔබෙ ශුධ පේ‍්‍රමයයි
ඔබෙ පූර්ණ පේ‍්‍රමයයි මා කැඳවන්නේ

අන් කිසිවෙකු තුළ නැත ආශා වන්නේ
ඔබගේ පේ‍්‍රමෙට ඉහළින්
අන් පේ‍්‍රමයක් නැතේ
ආදර යේසුනි ඔබ මගේ පළමු පේ්‍්‍රමයයි
නැත වෙන කිසි පේ‍්‍රමයක් සසඳන්නට

 

Read 799 times