+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

යේසුස් මාගේ ස්වාමීන්


VERSE 1:
යේසුස් මාගේ ස්වාමීන්

මා ගැළවූ මා හිමිවේ
(x3)

අද සහ සැමදාමත් හාලේලූයා
අද සහ සැමදාමත්

CHORUS:
පසසමු යේසුස් සමිඳු පුත්

එතුමගේ රුධිරය
රජුන්ගේ රජ අප සමිඳාවේ
ආබ‍්‍රහාම්ගේ දෙවිඳුන් හාලේලූයා
ආබ‍්‍රහාම්ගේ දෙවිඳුන්

VERSE 2:
යේසුස්වේ මා ගැළවුම්කරු
සෑම දිනෙහී
(x3)

මාගේ සැම පාපෙන් හාලේලූයා
මාගේ සැම පාපෙන්

 

ශුද්ධයි අනගි ලේ


ශුද්ධයි අනගි ලේ
මා උදෙසා පිදුවේ

ශුද්ධයි යේසුස්ගේ ලේ
කල්වාරියේ පිදුවේ
(x2)


ශුද්ධයි අති ශුද්ධයි
ඒ ලේ - යේසුස්ගේ ලේ

ශුද්ධයි ඒ ලේ
අති ශුද්ධයි යේසුස්ගේ ලේ

 

Read 811 times