+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

පවිත‍්‍රවේ මා ඔබේ ලෙයින්


පවිත‍්‍රවේ මා ඔබේ ලෙයින්
ඒ ලෙයයි මා හට ජීවය දුන්නේ
ඒ ලෙයයි මා මුදවා
මා වෙනුවෙන් පුදනු ලැබුවේ
සෝදයි මා සුදු හිම ලෙසින් ඒ ලෙසින්
මා යේසුස් දෙවිඳුන්ගේ පූජාවයි


පැමිණෙමු අති ශුද්ධ ස්ථානෙට


පැමිණෙමු අති ශුද්ධ ස්ථානෙට
හිමි ලේ තුළින් ඇතුල් වී
එනු හිමි අභියස ගීතයෙන්
නමදින් සිහසුනෙහි
(x2)


ශූද්ධ දෑත් ඔසවන් රජුන්ගේ රජුන්හට
නමදින් යේසුස් - නමදින් යේසුස්


ඕ යේසුස්ගේ ලේ


ඕ යේසුස්ගේ ලේ  x3
එය හිම මෙන් මා සෝදයි


කමාව ඇත යේසුස් හිමිගේ ලේ තුළින්  x3
එය හිම මෙන් මා සෝදයි

සුවය ඇත යේසුස් හිමිගේ ලේ තුළින්  x3
එය හිම මෙන් මා සෝදයි

බලය ඇත යේසුස් හිමිගේ ලේ තුළින්  x3
එය හිම මෙන් මා සෝදයි

Read 1117 times