+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ලේ වලින් ජය


හිමි නාමය පසසම් x3 සෑමදා

හාලේලූයා හාලේලූයා
හිමි නාමය පසසම් සෑමදා

ලේ වලින් ජය x3 යේසුස්ගේ
හාලේලූයා හාලේලූයා
ලේ වලින් ජය යේසුස්ගේ

හිමි නාමේ ඇත සුවය x3 සෑමදා
හාලේලූයා හාලේලූයා
හිමි නාමේ ඇත සුවය සෑමදා

 

මා මුදවා ඇත්තේ යේසුස්ගේ ලේ තුළින්


මා මුදවා ඇත්තේ යේසුස්ගේ ලේ තුළින් 
මා මුදවා ඇත්තේ යේසුස්ගේ ලේ තුළින්

මා මිදුනේ යේසුස්ගේ ලෙයින්
ගැළවීම ලබා පවිත‍්‍ර වුනේ
සැම පාපෙන් මා සේදුවේ මා මුදා ඇතේ

මා මුදවා ඇත්තේ යේසුස්ගේ ලේ තුළින් 
මා මුදවා ඇත්තේ යේසුස්ගේ ලේ තුළින්

මා මිදුනේ යේසුස්ගේ ලෙයින්
පිරුනේ මා ශුධ ආත්මයෙන්
සැම පාපෙන් මා සේදුවේ මා මුදා ඇතේ

දැන් යක්ෂයාට කේන්තියි
මා නම් හරි සතුටුයි

දැන් යක්ෂයාට කේන්තියි
මා නම් දැන් හරිම සතුටුයි

ඔහු හට අයිතියි සිතුවාවු පව්කරුවෙකු
ඔහු හට දැන් අහිමි වුනේ
සැම පාපෙන් මා සේදුවේ මා මුදා ඇතේ

සියලූම දේ මේ නොවේ
වෙන කරුණු ඇතේ

සියලූම දේ මේ නොවේ
වෙන කාරණාවන්ද ඇතේ

සියලූම දේ හැර වෙන කරුණු ඇතේ
මා ගඟට ගොසින් බව්තීස්ම වුනේ
සැම පාපෙන් මා සේදුවේ මා මුදා ඇතේ


බලේ බලේ විශ්මපත් බලේ


බලේ බලේ විශ්මපත් බලේ
යේසුස්ගේ ලේ තුළින්
බලේ බලේ විශ්මපත් බලේ
යේසුස්ගේ අනගී ලේ තුළින්

 

Read 242 times