+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දිවි ගෙවන්ට නව ජීවනයක් මා ලබමින්



දිවි ගෙවන්ට නව ජීවනයක් මා ලබමින්
දිව්‍ය ජීවනේ මා ලබමින්
ආත්මයේ ඵල සැම මා දරමින්
නිතර සමිඳුන් තුළ බැඳී සිටිම්

සමීඳුන් තුළ මා බැඳී සිටිම්
පේ්‍්‍රමය ප‍්‍රීතිය සුවය සමාදානය
හිමි මට දුන්නේ

සඵලත්වය මා පුරවයි
ජයෙන් හා බලයෙන්

සමිඳුන් තුළ මා බැඳී සිටිම්

 

Read 235 times