+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මහිමාන්විතයි අති ශ්‍රේෂ්ඨයි


CHORUS:

මහිමාන්විතයි අති ශ්‍රේෂ්ඨයි
දේව පේ‍්‍රමය

සුවය ගෙන දෙයි කමා කරයි
එතුමන් පේ‍්‍රමේ


VERSE 1:
අපි සමරමින් ගමන්ගමු
මේ දේශේ මුලූල්ලේ

අපේක්ෂාවක් හා සමගිය
මිනිසාට අප ගෙන එන්නෙමු

VERSE 2:
දෙවිඳුගේ රාජ්‍යය මෙහි පැමිණ ඇත
එබැවින් අප පවසන්නෙමු
එක්වෙමු ස්වර්ගයේ ජය ගීයට
නිර්මල වු ඝෝෂා නාදයෙන්

VERSE 3:
සංගීතය අසන්න
පැසසුම් හඬ එතුම්ගේ

ප‍්‍රීතියෙන් හා සතුටින්
සැම තැන සෙනඟට පවසන්න

 

Read 222 times