+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
හිමි පසසම් මා මුළු හෘදෙන්
හිමි පසසම් මා මුළු හෘදෙන්
සමිඳුන්ට පුදමි ප‍්‍රශංසාවේ පුජා
හිමි පසසම් මා මුළු හෘදෙන්
ප‍්‍රීතියෙන් පුදමි පුජා
ප‍්‍රීතියෙන් පුදමි පුජා
ගයමින් මා සමිඳු පසසම්
හිමි නාමේ ප‍්‍රීතියෙන් මහිම කරම්
ස්ථීර ප්‍රේමය හා කරුණාව
නොනැවතෙන්නේ
මා ප‍්‍රීතියෙන් පුදමි පුජා
ප‍්‍රීතියෙන් පුදමි පුජා
මා ප‍්‍රීතියෙන් පුදමි පුජා
සමරන්නෙමි මා ස්වාමීන්ට ගයමින්
සමරන්නෙමි මා ස්වාමීන්ට ගයමින්
නව ගීයක් ගයම් ස්වාමින්ට
(x2)
එතුමන් පසසම්
නව ගීයක් ගයම් ස්වාමින්ට
(x2)
හලේලූයා - හලේලූයා
හලේලූයා - හලේලූයා
හාලේලූ හලේලූයා
(x2)
ගයව් සැවොමා මේ මිහිතලයේ
ගයව් සැවොමා මේ මිහිතලයේ
පවසව් ගැළවීම එතුම්ගේ
එතුමන්ගේ ක්‍රියාවන් හා මහිමේ
පතලයි සැම තැන මේ මිහිතලයේ
එතුමන් බලවත්
ශක්තියෙන් හා මහිමයෙන්
ප‍්‍රීතිවන් ප‍්‍රීතිවන් අප දෙවිඳා වැජඹෙයි


