+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

හිමි මන්දීරයට


හිමි මන්දීරයට
ගෙන එමු පැසසුම් පූජාවන්
(x2)


ඔබ හට පුදන්නෙමු
ස්තුති කරන්නා වු ඒ පුජාවන්
ඔබ හට පුදන්නෙමු
පැසසුමේ පූජාවන්


හාලේලූයා අප දෙවිඳුන් (එනු අප ප‍්‍රීතිවෙන්)


එනු අප ප‍්‍රීතිවෙන්
දෙනු මහිමෙ එතුම්ට

අප දෙවිඳුන් දැන් පැමිණිලා
මනාලිය ඇත සැරසීලා
(x2)


හාලේලූයා අප දෙවිඳුන්
වැජඹෙයි එතුමන්
(x4)


දෙව් ප‍්‍රීතිය මාගේ ශක්තියයි


දෙව් ප‍්‍රීතිය මාගේ ශක්තියයි 
දෙව් ප‍්‍රීතිය මාගේ ශක්තියයි
දෙව් ප‍්‍රීතිය මාගේ ශක්තියයි

මාගේ ශක්තිය දෙව් ප‍්‍රීතියයි

Read 765 times