+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මා සුවයි සම්පුර්ණයි


මා සුවයි සම්පුර්ණයි
මාගේ හිස සිට පාද පතුල දක්වා
යෙසායා 53: 5 කියයි ”මා සුවයි” එබැවින්
මා සුවයි සම්පුර්ණයි
මාගේ හිස සිට පාද පතුල දක්වා

මා සුවයි සම්පුර්ණයි
මාගේ හිස සිට පාද පතුල දක්වා
1 පේතුරු 2:24 කියයි
”මා සුව ලබා ඇත” එබැවින්
මා සුවයි සම්පුර්ණයි
මාගේ හිස සිට පාද පතුල දක්වා

 

මා ආලේපය ලද බැව් දෙව් වචනෙ කියයි


මා ආලේපය ලද බැව් දෙව් වචනෙ කියයි

එසේ කියයි
(x2)

මට හැක වියගහ නසන්නටත්
බර දුරලන්ටත් මට ඇති දෙව් බලයෙන්
මා ආලේපය ලද බැව් දෙව් වචනෙ කියයි
එසේ කියයි

මා දමිටුකම ලද බැව් දෙව් වචනෙ කියයි
එසේ කියයි
(x2)

මට හැක වියගහ නසන්නටත්
බර දුරලන්ටත් මට ඇති දෙව් බලයෙන්
මා දමිටුකම ලද බැව් දෙව් වචනෙ කියයි
එසේ කියයි

මා මිදීම ලද බැව් දෙව් වචනෙ කියයි
එසේ කියයි
(x2)

මට හැක වියගහ නසන්නටත්
බර දුරලන්ටත් මට ඇති දෙව් බලයෙන්
මා මිදීම ලද බැව් දෙව් වචනෙ කියයි
එසේ කියයි

මා සුවය ලද බැව් දෙව් වචනෙ කියයි
එසේ කියයි
(x2)

මට හැක වියගහ නසන්නටත්
බර දුරලන්ටත් මට ඇති දෙව් බලයෙන්
මා සුවය ලද බැව් දෙව් වචනෙ කියයි
එසේ කියයි

Read 248 times