+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
දිවි ගෙවන්ට නව ජීවනයක් මා ලබමින්
දිවි ගෙවන්ට නව ජීවනයක් මා ලබමින්
දිව්‍ය ජීවනේ මා ලබමින්
ආත්මයේ ඵල සැම මා දරමින්
නිතර සමිඳුන් තුළ බැඳී සිටිම්
සමීඳුන් තුළ මා බැඳී සිටිම්
ප්‍රේමය ප‍්‍රීතිය සුවය සමාදානය
හිමි මට දුන්නේ
සඵලත්වය මා පුරවයි
ජයෙන් හා බලයෙන්
සමිඳුන් තුළ මා බැඳී සිටිම්
මා සුවයි සම්පුර්ණයි
මා සුවයි සම්පුර්ණයි
මාගේ හිස සිට පාද පතුල දක්වා
යෙසායා 53: 5 කියයි ”මා සුවයි” එබැවින්
මා සුවයි සම්පුර්ණයි
මාගේ හිස සිට පාද පතුල දක්වා
මා සුවයි සම්පුර්ණයි
මාගේ හිස සිට පාද පතුල දක්වා
1 පේතුරු 2:24 කියයි
”මා සුව ලබා ඇත” එබැවින්
මා සුවයි සම්පුර්ණයි
මාගේ හිස සිට පාද පතුල දක්වා


