+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
දෙන් ඔබටත් මැන දෙයි
දෙන් ඔබටත් මැන දෙයි
හොඳ මිම්මෙන් ඔබමින් සොලවමින්
උතුරා යන මෙන්
දෙන් ඔබටත් මැන දෙයි
දෙන් ස්වාමීන්ට දෙන්
මා ආබ‍්‍රහාම්ගේ වංශයයි
මා ආබ‍්‍රහාම්ගේ වංශයයි
ඒ ආසිරි මා තුළ තිබේ
මා ආබ‍්‍රහාම්ගේ වංශයයි
දකිනා දෙයින් මා නොසැලෙම්
යේසුස් සියල්ල ස්ථීර කරයි
මා විශ්වාස කරම් ඒ නිසා
එතුම් ආබ‍්‍රහාම්ගේ වංශයයි
ඒ ආසිරි මා තුළ තිබේ


