+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යෙහෝවා සමිඳුන් මැව්වාවු දෙවිඳුන්


යෙහෝවා සමිඳුන් මැව්වාවු දෙවිඳුන්

යෙහෝවා සමිඳුන් බලවත්වු දෙවිඳුන්
ගිලියද්හී තෛලය කාලීන පර්වතය
යෙහෝවා සමිඳුන් සුව දෙන්නාවු දෙවිඳුන්

ගයව් හාලේලූයා - ගයව් හාලේලූයා
ගයව් හාලේලූයා - ගයව් හාලේලූයා

ගිලියද්හී තෛලය කාලීන පර්වතය
යෙහෝවා සමිඳුන් සුව දෙන්නාවු දෙවිඳුන්

 

දෙව් පුත් අවදිවව්

 

දෙව් පුත් අවදිවව් නිදිබර දුරු කරන්
නිදහස් ඔබ සත්‍යයෙන්
සියොන්හි කන්දෙන් එතුමන් පැමිණුනා
සදාකල්හි සමරන්නෙම්
(x2)


ඕ හාලේලූයා - ඕ හාලේලූයා
හාලේලූයා දෙව් පසසම්
(x2)


සමිඳු ගැන මා උද්යෝගයෙන්


සමිඳු ගැන මා උද්යෝගයෙන්
දැවෙයි මා හද ගැඹුරින්
ඇවිලෙන ගින්නක් දැවෙනසේ
නැහැ එය නිමවන්නේ

ඕ හාලේලූයා - හාලේලූයා
ඕ හාලේලූයා - හාලේ හාලේලූයා

Read 264 times