+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
උසස්ය ඔබගේ නාමේ
උසස්ය ඔබගේ නාමේ
මිහිතලයට වැඩියෙන්
උසස්ය ඒ නාමය සගයටත් ඉහළින්
උසස්ය ඔබගේ නාමේ
මිහිතලයට වැඩියෙන්
හිමි නාමෙට දෙන් මහිමේ
ගෞරවය හා පැසසුම්
නැත කිසි නමක් යේසුස් නාමය මෙන්
නැත කිසි නමක් එතුම්ගේ නාමය මෙන්
නැත කිසි නමක් යේසුස් නාමය මෙන්
මහිමය ලැබුමට සෑහේ
ගෞරවය ලැබුමට සෑහේ
හිමි පැසසුම් හා බලයත් ලැබුමට සෑහේ
පවිත‍්‍රවේ මා ඔබේ ලෙයින්
පවිත‍්‍රවේ මා ඔබේ ලෙයින්
ඒ ලෙයයි මා හට ජීවය දුන්නේ
ඒ ලෙයයි මා මුදවා
මා වෙනුවෙන් පුදනු ලැබුවේ
සෝදයි මා සුදු හිම ලෙසින් ඒ ලෙසින්
මා යේසුස් දෙවිඳුන්ගේ පූජාවයි


