+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මුළු ලොවම ආලෝකයෙන් අදටත් බැබළෙයි

 
VERSE:
මුළු ලොවම ආලෝකයෙන් අදටත් බැබළෙයි
එය දෙව් පුත් කුමරුන්ගේ ජීවන එළියයි
(x2)


PRE-CHORUS:
දෙවිඳුගේ ප්‍රේමයයි මෙළොවට ඉපදුනේ
අප ගළවන්නටයි හිමි යේසුස් දිවි පිදුවේ
(x2)


CHORUS:
මෙය ප‍්‍රීතියේ සමයයි
දෙව් රාජ්‍යයේ කාලයයි

ගැළවීමේ දිනයයි
ජයග‍්‍රහණයේ වසරයි
(x2)


BRIDGE:
ශුභ ආරංචිය සැම තැන්හී පතුරුවමු
දෙවිඳුගේ ප්‍රේමයෙන් ලෝකයා වෙනස් කරමු
(x4)


ඕ...... ඕ...... ඕ...... ඕ......

 

Read 209 times