+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

යේසු හමුවුණා මට යේසු හමුවුණා


යේසු හමුවුණා මට යේසු හමුවුණා x2
මගේ ජීවිතයේ සැම දෙයක් ලැබුණා x2
(x2)

අන්ධකාර මාර්ගවල මා ගමන් කරමින් සිටියා
තනිකම හා පාළුව, මා කොහේ යන්නදෝ?
(x2)

මාව සොයාගෙන යේසු පැමිණියා x2
මගේ ජීවිතයේ සැම දෙයක් ලැබුණා x2

කුරුසියේ මගේ පව් එතුමන් ඔසවා
මගේ ස්ථානය ගෙන එතුම් දිවි පිදුවා
(x2)

සියලූම දම්වැල් කඩා මා නිදහස් කළා x2
ජීවත්වීමේ අරමුණ සොයා ගත්තා x2

යේසු හමුවුණා මට යේසු හමුවුණා x8
සියලූම දම්වැල් කඩා මා නිදහස් කළා x2
ජීවත්වීමේ අරමුණ සොයා ගත්තා x2

Read 638 times