+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

මල් පර වී වැටෙයි තණකොළ වියලී යයි

මල් පර වී වැටෙයි තණකොළ වියලී යයි x2
නමුත් ස්වාමින්ගේ වදන් කිසිදා පහවී නොයයි

මල් පර වී වැටෙයි තණකොළ වියලී යයි x2
දෙව් ස්වාමින්ගේ වදන් කිසිදා අපගෙන් පහවී නොයයි

කඳු පහවී යයි හෙල් සොලවනු ලබයි x2
නමුත් කරුණාව සමිඳුගේ කිසිදා ඉවත් වී නොයයි

කඳු පහවී යයි හෙල් සොලවනු ලබයි x2
දෙව් කරුණාව සමිඳුගේ
කිසිදා අපගෙන් ඉවත් වී නොයයි
(x2)

ලෙඩ රෝග දුරුවෙයි අඳුරුභාවේ ඉවත් වී යයි
යේසුස්ගේ නාමේ බලය ඔබ තුළ කි‍්‍රයා කරයි
යක්ෂ ආත්ම දුරුවෙයි භිය ආත්මය පහ වී යයි
දෙවිඳුන්ගේ ස්ථීර පේ‍්‍රමය ඔබ තුළ කි‍්‍රයා කරයි
(x2)

යේසුස් නාමය බලවන්තයි ...........

 

Read 586 times