+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

නව මාර්ගයක් මා ලැබුවේ දිවි ගෙවන්නයි


නව මාර්ගයක් මා ලැබුවේ දිවි ගෙවන්නයි
සොයා ගනු ලැබුවේ මා දිව්‍ය ජීවනයයි
ආත්මයේ ඵල මා තුළ පවතින්නේ
මා පවතින්නෙම් - පවතින්නෙම්
පවතින්නෙම් - මා පවතින්නෙම්
මිදිවැලෙහි මා පවතින්නෙම්   (x2)

පේ‍්‍රමය පී‍්‍රතිය - සුවය සාමය
ස්වාමින් මට දුන්නේ
ජයග‍්‍රහණය සඵලත්වය
ස්වාමින් මට දුන්නේ     (x2)

මිදිවැලෙහි මා පවතින්නෙම්
මිදිවැලෙහි පවතින බැවින්

 

 

Read 201 times