+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
නැගී සිටින්න කාලය දැන්
VERSE:
නැගී සිටින්න කාලය දැන්
අපෙ ඉරණම ඉටු කරන්නයි
බැබළෙන්න කාලයයි දැන්
මනුලොව ඇදහිල්ල ගෙනෙන්නයි
දේව රාජ්‍යය අප තුළයි
අප තෝරාගත් සෙනඟයි
පෙනීමෙන් නොව ගමන ඇදහිල්ලෙන්ම
ආලෝකය ගෙන යමු
එය නව සමයයි
දෙව් කරුණාවේ වසරයි
හිමිගේ යහපත තුළයි
සැම දින ජීවත් වන්නේ
අපහට ඇත කාරණයක්
එබැවින් චංචල නොවෙමු
නොසැලී අපි දකින්නෙමු ජයග‍්‍රහණයන්
(නොසැලී අපි දකින්නෙමු)
නොසැලී යමු (නොසැලී යන්න)
ඉදිරියටම යමු (ඉදිරියටම යන්න)
x4
දකිමු ජයග‍්‍රහණයන්...


