+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
නව මාර්ගයක් මා ලැබුවේ දිවි ගෙවන්නයි
නව මාර්ගයක් මා ලැබුවේ දිවි ගෙවන්නයි
සොයා ගනු ලැබුවේ මා දිව්‍ය ජීවනයයි
ආත්මයේ ඵල මා තුළ පවතින්නේ
මා පවතින්නෙම් - පවතින්නෙම්
පවතින්නෙම් - මා පවතින්නෙම්
මිදිවැලෙහි මා පවතින්නෙම් (x2)
පේ‍්‍රමය පී‍්‍රතිය - සුවය සාමය
ස්වාමින් මට දුන්නේ
ජයග‍්‍රහණය සඵලත්වය
ස්වාමින් මට දුන්නේ (x2)
මිදිවැලෙහි මා පවතින්නෙම්
මිදිවැලෙහි පවතින බැවින්


