+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මගේ ජීවනය ඔබ තුළමයි සමිඳේ

 

මගේ ජීවනය ඔබ තුළමයි සමිඳේ
මගේ ශක්තිය ඔබ තුළමයි සමිඳේ
මගේ පැතුමන් ඔබ තුළමයි සමිඳේ
ඔබ තුළමයි සමිඳේ ඔබ තුළමයි (x2)

මගේ ජීවිතයෙන් ඔබ පසසන්නෙම්
මගේ ශක්තියෙන් මා ඔබ පසසන්නෙම් (x2)
මගේ මුළු ජීවිතයෙන්
මගේ මුළු ශක්තියෙන්  (x2)

මගේ පැතුමන් ඔබ තුළමයි සමිඳේ
මගේ පැතුමන් ඔබ තුළමයි

මගේ පී‍්‍රතිය ඔබ තුළමයි සමිඳේ
මගේ ඇදහිල්ලත් ඔබ තුළමයි සමිඳේ
මගේ විශ්වාසය ඔබ තුළමයි සමිඳේ
ඔබ තුළමයි සමිඳේ ඔබ තුළමයි (x2)

මගේ හදවතින් මා ඔබ පසසන්නෙම්
මගේ ප‍්‍රාණයෙන් මා ඔබ පසසන්නම් (x2)
මගේ මුළු හදවතින් මගේ මුළු ප‍්‍රාණයෙන් x2

මගේ විශ්වාසය ඔබ තුළමයි සමිඳේ
මගේ විශ්වාසය ඔබ තුළමයි

 

 

Read 104 times