+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

මා දෑත් ඔසවම් 

 

මා දෑත් ඔසවම් - පැමිණෙන රජුන් වෙත
උතුම් වු මම වෙම් වු - ඔබහට ගයමි
ඔබමයි සමිඳේ - මා හද තුළ වැජඹෙන්නේ
(x2)

සම්පත් හෝ අන් දෙවි කෙනෙක්
නෑ මා නමදින්නේ
මා හදේ ආශාව ඔබමයි
ඔබේ ආත්මය මා තුළයි
ගෙනෙන්නෙමි ඔබ වෙත මා පූජාවන්
ගෙනෙන්නෙමි ඔබෙ නාමෙට මා පූජාවන්

 

Read 750 times