+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
යේසුස් කි‍්‍රස්තුස් මළවුන්ගෙන් නැගිටුනු එම ආත්මය
යේසුස් කි‍්‍රස්තුස් මළවුන්ගෙන් නැගිටුනු එම ආත්මය
මා තුළයි - මා තුළයි
යේසුස් කි‍්‍රස්තුස් මළවුන්ගෙන් නැගිටුනු එම ආත්මය
මා තුළමයි - මා තුළමයි
මගේ ශරීරය දෙව් මාළිගාවයි
මාගේ ආත්මය තුළ යේසුස් දැන් රජ කරයි (x2)
මාගේ මනස මා දෙව් වදනින් පුරවන්නෙම්
ශුද්ධාත්මයයි මා ජී...වත් කරන්නේ (x2)