+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

 සමිඳු තුළ ප්‍රීතියයි

 

සමිඳු තුළ ප්‍රීතියයි ආත්මය තුළ ප්‍රේමයයි
එතුමන් දැන ගැනීම අපගේ පැතුමයි
ගලනා උල්පතක් ඇතේ
ස්වර්ගෙන් නදියක් ගලනා සේ
මගේ ප‍්‍රාණය තුළ පේ‍්‍රමේ අධීක වේ (X2)

සැම ආසිරි ගෞරවය හිමි සතුයි
සැම මහිමය හා බලය හිමි සතුයි
මුළු ප‍්‍රඥාව හා සවියත්
හිමි සතුවේ මෙම ස්ථානයේ
සැම මහිමය එතුමාණන් හට පුදමූ

සමිඳු තුළ ප්‍රීතියයි ආත්මය තුළ ප්‍රේමයයි
එතුමන් දැන ගැනීම අපගේ පැතුමයි
ගලනා උල්පතක් දනිමී
එය වෙත ළං වන සැම විටදී මා
සමිඳුන් කෙරෙහී මා හද උතුරා ගලයි

 

 

Read 74 times