+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දැමුවේ නව ගීයක් මා මුවෙහී

දැමුවේ නව ගීයක් මා මුවෙහී
පැසසුම් ගීයක් අප දෙවිඳුටයි
බොහෝ අය දැක ගරු කරයි - එතුම් විශ්වාස කරයි x2

ආත්මෙන් සැබෑවෙන් අපි සමිඳු නමදින කල්හිදී
ස්වාමීන්ගේ හඩ ඇසේවා මුළු පොලෝ තලයෙහී x2

 

සමිඳුට ප්‍රීතියෙන් හඬ නගමූ

 

සමිඳුට ප්‍රීතියෙන් හඬ නගමූ

එතුම් පසසන්නට සෑහේ
ආත්මයෙන් ගයමින් අත් පොළොසන් දෙමින්
පසසන්න අප දෙවිඳු උතුම් x2

සෑහේ සෑහේ - පසසන්නට හිමි සෑහේ
හාලේලූයා - පසසන්න අප දෙවිඳු උතුම්

 

 

 

Read 125 times