+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
උතුම් හිමි මා තුළයි
උතුම් හිමි මා තුළයි x2
බලවත්වූ ශුධතුමන් මා තුළ ජිවත් වේ
(x2)
යේසුස් හිමි මා තුළයි x2
බලවත්වූ ශුධතුමන් මා තුළ ජිවත් වේ
(x2)
මා භිය නොවන්නෙමි
නපුරු සතුරා කරනා සැම තර්ජනයන් කෙරෙහී
අප ජය ලබා ගත්තේ
බැටළුතුමන්ගේ ලේ තුළින්
උතුම්වූ හිමි තුළින්


