+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ස්වර්ගය සෑදුවේ ඔබයි

 

ස්වර්ගය සෑදුවේ ඔබයි - පොළොව හැඩ ගැසුවේ ඔබයි
මගේ හද තැනුවේ ඔබමයි
මා උපදින්නට බොහෝ කලින්

ඔබ සැමදා මග පෙන්වන බැව් අදහමී
මගේ සැම දිනයන් නියම වී ඇතේ
මා කෙරෙහී ඔබෙ සැම සිතුවිලි ශුද්ධයි
අනුග‍්‍රහයෙන් පේ‍්‍රමෙන් පූර්ණයි

ඔබමයි සමිඳේ - ඔබ ශුද්ධයි
ඔබමයි සමිඳේ - ඔබ සෑහේ
ඔබම වේ - සදාකාලය ඔබමයි යේසුනි

ඔබමයි මා - නමදින්නේ
සැමදා ඔබට - සේවය කරන්නේ
ඔබමවේ - සදාකාලය ඔබමයි
යේසුනි ඔබම වේ

 

 

Read 598 times