+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

RAJA KARAMU SADAKAL

 රජ කරමූ සදාකල් මේ පොළොවේ

 

රජ කරමූ සදාකල් මේ පොළොවේ රජ කරමූ x2

දෙවිඳුගේ රාජ්‍යය මෙහි පැමිණ ඇතේ
මේ පොළොවට දැන් පැමිණ ඇතේ
හිමි අධිපතිකම පිහිටුවා ඇතේ
මේ පොළොවේ පිහිටුවා ඇතේ
රජ කරමූ අපි සැමදා x2

දෙවිඳුගේ රාජ්‍යය දැන් අප තුළයි
එම රාජ්‍යය බලයෙන් පිරී ඇතේ
එබැවින් එය පළමුව සොයමු අපී
අනෙකුත් සැමදේ අපට දෙනු ලැබේ
රජ කරමූ අපි සැමදා x2

 

 

Read 194 times