+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ප‍්‍රේමවන්තයෙනී
VERSE:
ප‍්‍රේමවන්තයෙනී - මගේ ප‍්‍රේමවන්තයෙනී
සියල්ලට වැඩියෙන් - සියල්ලට වැඩියෙන්
මගේ සිතේ ආශාව මෙය වේ
සියල්ලට වැඩියෙන් - සියල්ලට වැඩියෙන්
මගේ සිතේ යාච්ඤාව මෙය වේ
මගේ ප‍්‍රාණය සඵල වනසේ
මා සියල්ලේදී සඵල වෙමී - (සඵල වෙමී - සඵල වෙමී)
මගේ මනස සඵල වන සේ
මා සුවයෙන් පිරී සිටිමී - (සුවයෙන් පිරී සිටිමී)


