+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

අපෙ ස්වාමීන් සදාකාලයේ එළියයි

අපෙ ස්වාමීන් සදාකාලයේ එළියයි x2
එතුමන් අපේ තේජසේ දෙවිඳුයි
ඔව් ඔබතුමන් අපේ තේජසේ දෙවිඳුයි
(x2)

ආලෝකය මෙන් බැබළෙන්නෙමු මිනිසුන් ඉදිරියේ බැබළෙමු
ඔබෙ ආලෝකයෙන් බැබළෙන්නෙමු මහීමයෙන් බැබළෙන්නෙමු
අපි ස්වාමීන් තුළ ආලෝකයයි x2

ආලෝකයේ දරුවන් මෙන් හැසිරෙමූ
ආලෝකයේ දරුවන් මෙන් ගමන් කරමූ
කි‍්‍රස්තුස් අප තුළ උදාවී ඇතේ

ආලෝකවල් මෙන් ලෝකයේ බැබළෙමූ x8

 

 

Read 610 times