+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
සැමදේ යේසුස්හට මා භාර කරන්නෙමි
සැමදේ යේසුස්හට මා භාර කරන්නෙමි
සියල්ල කැමැත්තෙන් හිමිට දෙමී
සදා පෙම් කරමින් හිමි විශ්වාස කරමී
එතුම් අභියසේ සැමදා ජීවත් වෙමී
සැමදේ මා භාර කරම් x2
මගේ ආසිරිලත් ගැළවුම්කරුහට
සැමදේ මා භාර කරම්
සැමදේ යේසුස්හට මා භාර කරන්නෙමි
සමිඳේ මා දිවි ඔබහට පුදමින්
ඔබේ පේ‍්‍රමෙන් හා බලයෙන් - ඔබ මා පිරවූයේ
සමිඳේ ඔබෙ ආශීර්වාදයන් මා සතුයි


