+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
යහපත්කම හා කරුණාව මා අනුව එයි
VERSE:
යහපත්කම හා කරුණාව මා අනුව එයි
මා අනුව එයි - මා අනුව එයි
යහපත්කම හා කරුණාව මා අනුව එයි
සැම දිනයන්හී - සැම දිනයන්හී
මගේ ජීවිතයේ ........ x2
යේසුස්ගේ ප‍්‍රේමය මා අනුව එයි
මා අනුව එයි - මා අනුව එයි
යේසුස්ගේ ප‍්‍රේමය මා අනුව එයි
සැම දිනයන්හී - සැම දිනයන්හී
මගේ ජීවිතයේ .... x2


