+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
මුළු මැවිල්ලම සග ලොවෙහී
VERSE:
මුළු මැවිල්ලම සග ලොවෙහී
ඔබ ඉදිරියේ වැඳ වැටෙයි
ශුද්ධ ශුද්ධ යයි පවසමින්
ශුද්ධ ශුද්ධ යයි ඔවුන් පවසයි
දෙව්¥තයන් හා එක්වී
සිහසුණ වටා මිනිසුන්
වැඳ නමස්කාර කරමින්
ශුද්ධ ශුද්ධ යයි පවසමින්
ශුද්ධ ශුද්ධ යයි ඔවුන් පවසයි
බැටළුතුමානන්හට
ශුද්ධ ශුද්ධ ශුද්ධවූ
සර්වබලධාරී දෙව් ස්වාමීන්
සිටියාවූ සිටිනා මතු වැඩසිටින්නාවූ
(x2)
එතුම්ගේ ශුද්ධ මිහිරි අභියසෙන්
මෙම ස්ථානය පුරවයි
ඔබෙ මහිමෙට ගරුබියෙන්
ශුද්ධ ශුද්ධ යයි පවසමින්
ශුද්ධ ශුද්ධ යයි ඔවුන් පවසයි
බැටළුතුමානන්හට


