+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

පූජා වූ යේසුස් සෑහේ

VERSE:
පූජා වූ යේසුස් සෑහේ x2
ලැබුමට ඒ මහිමේ බලය ඥානේ ගෞරවය
පූජා වූ යේසුස් සෑහේ

හිමි යේසුස්ගේ ලේ මට සෑහේ x2
එතුමන් මගේ පාපය සෝදා කමාව මට දුන්නා
හිමි යේසුස්ගේ ලේ මට සෑහේ

මා දැන් හිමි තුළ ධර්මිෂ්ඨයි x2
එතුම් මා තුළ ශුද්ධ ආත්මය වගුරා
දිව්‍ය පේ‍්‍රමෙන් හද පුරවා
මා දැන් හිමි තුළ ධර්මිෂ්ඨයි

 

Read 413 times