+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

යේසුස් මා හට කළ සැමදේ

 

VERSE:
යේසුස් මා හට කළ සැමදේ
මා හද සිහි වන විට
මගේ ආත්මෙ කියයි හාලේලූයා
යේසුස් මා ගැළෙව්ව නිසා

යේසුස් මට කළ යහපත් දේ
මා හද සිහි වන විට
මගේ ආත්මෙ කියයි හාලේලූයා
දෙව් පසසම් මා ගැළෙව් නිසා

 

 

Read 821 times