+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

දෙවිඳු අපට දී ඇතේ


VERSE:

දෙවිඳු අපට දී ඇතේ
ඇතුළාන්තර ආත්මය තුළ හිමිගේ බලයෙන්
මහිමයේ සම්පතේ අනුව - හිමිගේ ආත්මයෙන්
සවිමත් වී දෙව් බලයෙන්  (x2)

ශුද්ධ ආත්මය තුළ අපි යාච්ඤා කරමින්
ශුද්ධ ඇදහිල්ල ගොඩ නගමූ
හිමි සමඟ කථා කරමින් - ඇදහිල්ලෙන් අපි
වර්ධනය වී ගොඩ නගමූ  (x2)

අප ඉල්ලන හෝ සිතනා
සැම දෙයට වඩා ඉතා අධීක ලෙසින්
අප තුළ කි‍්‍රයා කරනා සවිමත් බලයෙන්
දැන් දෙවිඳුන්හට කළ හැකිවේ
(x2)

 

 

Read 293 times