+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
මහිමෙන් විශ්මිත වී
VERSE:
මහිමෙන් විශ්මිත වී ශුද්ධත්වයෙන් තේජස් වී
පියාණෙනි මා ආදරෙයි ඔබේ මාර්ග සත්‍යයවේ
මහිමෙන් විශ්මිත වී ශුද්ධත්වයෙන් තේජස් වී
පියාණෙනි මා ආදරෙයි විශ්වාසවන්ත වූ සමිඳුන්
සෑහේ බැටළුතුමාණන් x2
සෑහේ සමිඳුන් x2
සෑහේ දෙව් සමිඳුනි සෑහේ සමිඳුන්
මා ආදරෙයි පියාණෙනි ඔබට ආදරෙයි
මා ආදරෙයි පියාණෙනි ඔබට ආදරෙයි
(x2)


