+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ජීවත්වී ඔබ මැරුනේ


VERSE:
ජීවත්වී ඔබ මැරුනේ
තෙදිනකින් නැගිටින බව පැවසුවේ
එසේම වී ඔබ ජීවමානයි

ඔබතුමන් රජ කරමින්
නැවතත් පැමිණෙන බව පැවසුවේ
මා දනිමි ඔබ පැමිණෙයි
මුළු පොළොවම ඔබගේ පැසසුමි ගයයි ං2

දෙවිඳුනී ඔබ අපගේ පාපය ඉවත් කළේ
අප වෙනුවෙන් දීමෙන් හිමි ඔබගේ දිවි පිදුවේ
ඔබ පැමිණ කුරුසයේදී අපෙ දිවි ගළවා
අපෙ හදවත් වෙනස් වුනේ
ඔබෙ උතුමි පේ‍්‍රමේ නිසා

 

 

Read 413 times