+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

සෑහේ ඔබ සෑහේ


VERSE:
සෑහේ ඔබ සෑහේ
සෑහේ ස්වාමිනී
ධර්මිෂ්ඨයි ශුද්ධයි
ඔබෙ මාර්ග ස්වාමිනී
ස්ථීරවූ සත්‍යයවූ
විශ්වාසවූ සැබෑවූ
දෙවිඳු ඔබයි
දෙවිඳු ඔබයි

අප දෙව් සමිඳුන්ට පැසසුම් වේවා
පැසසුම් වේවා
සදාකල්හී අපෙ දෙවිඳුන්
පසසන්න හිමි සෑහේ
අප දෙව් සමිඳුන්ට පැසසුම් වේවා
එතුමන් හට සියල්ල දෙන්

අප දෙව් සමිඳුන්ට පැසසුම් වේ....වා

ඔබ විශ්වාසවන්තයි
ඔබ මහිමාන්විතයි
ඔබ විශ්මිතයි
ඔබ යේසුස්   (x4)

 

 

Read 299 times