+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

මා ඔබහට ආදරෙයි


VERSE:
මා ඔබහට ආදරෙයි - ඔබට පමණයි ඔබහට පමණයි
මා ඔබහට ආදරෙයි
මට සිටින්නේ ඔබ පමණයි
 
මා යේසුස්ට ආදරෙයි - ඔබට පමණයි ඔබහට පමණයි
මා යේසුස්ට ආදරෙයි
මට සිටින්නේ ඔබ පමණයි
 
මා නැතිවී සිටියදී
මග පෙන්වූයේ මාර්ගය ඔබමයි
මා නැතිවී සිටියදී - ඔබමයි මග පෙන්වූයේ
 
බොරුවට රැවටී සිටියදී
සත්‍යය පවසා - සත්‍යය ඔබමයි
බොරුවට රැවටී සිටියදී
ඔබ සත්‍ය මට පැවසුවේ
 
මා මැරී සිටියදී ඔබ - ජීවය දුන්නේ
ජීවනය ඔබයි
මා මැරී සිටියදී ඔබේ ජීවනයයි මට දුන්නේ

 

 

Read 281 times