+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ඔබ වතුර මිදි යුෂ කළේ

VERSE:

ඔබ වතුර මිදි යුෂ කළේ
අන්ධයින්ගේ නෙත් විවර කළේ
දෙවිඳු ඔබ මෙන් කෙනෙකු නැතේ
නැත ඔබ මෙන්

අඳුර තුළෙහි ඔබ බැබළෙයි
අප අළු අතරින් නැගිටියි
දෙවිඳු ඔබ මෙන් කෙනෙකු නැතේ
නැත ඔබ මෙන්

අප දෙවිඳු උතුම් - අප දෙවිඳු සවිමත්
අන් අයට වඩා - දෙවිඳේ ඔබ උසස්ය
සුවකරන්නායි
බලයෙන් පුුදුම දෙවිඳුන් - අප දෙවිඳුයි (x2)

දෙවිඳු අප වෙනුවෙන් නම්
අපව නවතන්නේ කවුදෝ ?
දෙවිඳු අප සමඟින් නම්
එරෙහි වන්නේ කුමක්දෝ (x4)
එරෙහි වන්නේ කුමක්දෝ?

 

 

Read 311 times
More in this category: « SEHE OBA SEHE MA OBAHATA AADAREI »