+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ස්වාමීන්ගේ ප‍්‍රශංසාව
VERSE:
ස්වාමීන්ගේ ප‍්‍රශංසාව මුවින් පවසා
ශුද්ධ නාමේ සැවෝම පසසව්
ශුද්ධ නාමේ සැවෝම පසසා
සදාකල් හිමි නාමේ පසසව්
එතුම් හඬ ගසන්නන් වෙත ළංවේ
සත්‍යයෙන් එතුම් හඬ ගසන්නන්
හිමි ආශාවන් ඉටු කරන්නේ
ස්වාමීන්ට ගරුබියෙන් සිටින්නන්හට
ස්වාමීන්ට පෙම් කරන්නන් රැක බලමින්
හෙළා වැටෙන්නන් එතුම් උසුලන්නේ
එතුම් හඬ අසා ඔවුන් ගළවන්නේ
හිමි යහපත්ය සැමහට යහපත්ය


