+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

අලංකාර ගැළවුම්කරුන් මගේ


VERSE:
අලංකාර ගැළවුම්කරුන් මගේ x2
නිසැකවම ස්ථීරයි ඔබ ශුද්ධයි මෘදුයි
නිතරම ඔබ මට උපකාර කරයි

සැමදේ දන්නා මාගේ දෙවිඳු ඔබයි x2
යාච්ඤාවට පිළිතුරයි ඔබ අසමර්ථ නොවෙයි
සදාකල් මගේ මිතුරා ඔබයි

 

 

Read 437 times