+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

අපි දෙවිඳුගේ දරුවන්

VERSE:
අපි දෙවිඳුගේ දරුවන් x2
ඇදහිල්ලෙන් කිතු යේසුස් තුළින් (x2)

අපි ආබ‍්‍රහම්ගේ වංශයෙන්
පොරොන්දු හිමිකර ගත් දරුවන් (x2)

ආශීර්වාද ලැබූ සෙනග වෙමූ

කිතු යේසුස් පිළිගත් නිසයි අපි දේව දරුවන් වුනේ
යේසුස් නම අදහාගත් නිසයි
දෙව් පුත‍්‍රයන් වුනේ හෝ........

 

 

Read 389 times